HNDA කප්පාදුව නොනවති

මේ වන විට උසස් තාක්ෂණ ආයතන කිහිපයක HNDA අර්ධ කාලින(part time) පාඨමාලාවට නවක සිසුන් බදවා ගැනීම් නවතා ඇති බව වාර්තාවේ.....
මේ නිසා අර්ධ කාලින පාඨමාලා වලට අයදුම් කල සිසු සිසුවියන් වේ නම් නොපමාව ඔබ අයදුම් කළ උසස් තාක්ෂණ ආයතනය හා විස්තර පහත දැක්වෙන email ලිපිනයට යොමු කරන්න....(ihndacsu@gmail.com)